Thursday, November 3, 2016
Friday, January 22, 2016
Wednesday, January 13, 2016
නිරර්ථක නොවන බුදු දහම, රතු මස් සහ විස්කි සමගින්
ආචාර්ය ස්ටීවන් ටී අස්මා
සංඥාපනය
මා බෞද්ධයෙකු වනුයේ ඇයි. මා මෙම පොත පොත් රාක්කයක් මත දුටුවේ නම්, 'කව්ද ගනන් ගන්නේ, මා ඔබ ගැන කිසිදිනක අසා නැත්තෙමි' යනුවෙන් නිසැකව පවසනු ඇත. ඔන්න මම, බිස්ට් බෝයිස් (Beastie Boys) හි, රිචඩ් ගියර් (Richard Gere), හෝ ටීනා ටර්නර් (Tina Turner), හෝ ඇඩම් යෝච් (Adam Yauch), ම්නිසුන්ගේ කුතුහලය වැඩියෙන් උපදවා ගන්නවා ඇත. එසේ වී මුත්, සමහරවිට ඔවුන් බෞද්ධයන් වනුයේ ඇයිදැයි දැනගැනීමට පාඨකයින්ට අවශ්‍ය වනු ඇත. නැතහොත් ඔවුන් බුදු දහම ගැන පැහැදුනේ මන්දැයි දැනගනු රිසිවනු ඇත. යමෙකු බුදු දහම ගැන ප්‍රසාදයක් උපදවා ගනුයේ මන්ද? අප එය සලකා බැලිය යුතුද? හයවෙනි ශතවර්ෂයේ ඉන්දියානු දාර්ශනිකයකුගේ ඉගැන්වීම් අපට ප්‍රයෝජනවත් වනුයේ ඇයි? මෙම පොතෙහි මාතෘකාවේ අන්තර්ගතයෙන් ගම්‍ය වනුයේ මෙවැනි කරුණුය. මා උත්තර බැදීමට උත්සාහ දරා ඇත්තේ මේවාටය.
මෙම පොතේ මාතෘකාව ධනාත්මකව අනුගත වුයේ බර්ට්‍රන්ඩ් රසල් (Bertrand Russell) ගේ විවාදාත්මක කෘතියයේ 'මම ක්‍රිස්තියානුවකු නොවන්නේ ඇයි ?' යන මතෘකාවටය. මෙවන් කෘතීන්, ධනාත්මකව හෝ ඍනාත්මකව, වර්ණනාත්මකව හෝ විවේචනාත්මකව උත්සාහදරා ඇත්තේ ජගත් දර්ශනයක හරය හෝ මුලික අදහස නිරුපණය කිරීමටය. මෙවන් පින්සල්-පහරවල් අත්‍යාවශයෙන්ම පෘථුලය, නමුත් බලාපොරොත්තුසහගත ලෙස නිවැරදිය. මාගේ සාමාන්‍යකරණයට පටහැනි කරුණුද තිබීම නොවැලක්විය හැක්කකි. තවද යමෙකුගේ ප්‍රියතම බෞද්ධ කථාංගය, චින්තකයා, හෝ වගන්තිය මෙහි නොමැතිවීම, ආරම්භයම ප්‍රකෝප සහගත වීමට ඉඩ ඇත. නමුත්, මෙවන් ආකෘතීන්ගේ අඩුපාඩු පරයා, මෙවන් පොතකින් සාධනීය කරුණු දෙකක් ඉෂ්ට කෙරෙනු ඇත; පළමුව, ආධුනිකයන්ට නුහුරු අදහස් හඳුන්වාදී, සහ දෙවනුව, වයෝවෘධ හස්තය මතක් කිරීම සහ චිත්ත ප්‍රබෝධය කාවැද්දීම යන කරණා දිත්වයයි.
මෙවන් පෞද්ගලික ග්‍රන්ථයකින් ඉටුවන තෙවන සාධනීය කාර්යනම් සෛද්ධාන්තික අනුශාසනා, ව්‍යහාරයට හෝ භාවිතයට ගන්නේ කෙසේදැයි පෙන්වාදීමය.

Subscribe to:
Posts (Atom)